home|info|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 

Dec 26, National Safety Day

welcome

දැක්ම

"වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා"

මෙහෙවර

මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සහ ප‍‍‍්‍රවර්ධනය කරමින්, ස්වභාවික සහ මිනිසා
විසින් නිර්මාණය කරන ලද ව්‍යසන ඵලදායීව වලක්වා ගැනීම සහ අවම කිරීම
තුළින් සාමකාමී, සෞභාග්‍යමත් සහ ගෞරවනීය වු මිනිස්​​ ජීවිතයකට වාසස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම.

අභිමතාර්ථ

  • ආපදාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම
  • මහජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය

ක්‍රියාත්මක ව්‍යුහය

අමාත්‍යාංශයේ මෙම අභිමථාර්ථ ඉටුකර ගැනීම සඳහා සහ රාජ්‍ය නොවන ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීංම සඳහා අමාත්‍යාංශය යටතේ පහත ආයතන ක්‍රියාත්මක වේ.

 

--------------------------