home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


මහින්ද චින්තන වැඩසටහනට වන දායකත්වය

මහින්ද චින්තන වැඩසටහන තුළින් රජයේ අපේක්ෂිත අරමුණ කරා යාම සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වෙන්වන මුදලින් වඩාත් ප්‍රමුඛත්වයදී පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

  • අමාත්‍යාංශයට සාමාන්‍යයෙන් සලසනු ලබන ප්‍රතිපාදනවලට අමතරව මහින්ද චින්තන වැඩසටහන යටතේ ආපදා අවදානම අවම කිරීම සඳහා වූ ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 47ක ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මකව පවතී.
  • ආපදා අවම කිරීමේ කාර්යය සඳහා කුඩා ව්‍යාපෘති ගණනාවක් යටතේ සකස් කර භාණ්ඩාගාරයේ අනුමැතියට යවා ඇත. එම ව්‍යාපෘති 2007 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
  • මූලික අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථ‍ාවේ සිදු කරනු ලබන සංශෝධනයන් සඳහා ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟින් එක්වී කටයුතු කරගෙන යනු ලබයි.
--------------------------