home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 
 

 
 
 

 
පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානවහිමිකම් තත්ත්වය පිළිබද සාකච්ඡා කිරිම සදහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යාංශයේදී  හමු විය.

ඡායාරෑපයේ දැක්වෙන්නේ යුරේපා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක රොබට් එවාන්ස් මහතා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් පිළිගත් අවස්ථාවයි
 
DMHR
 

 
පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය මාක් මැලොක් බුරවුන් මහතා  ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යාංශයේදී හමු වී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළබද සාකච්ඡාවක නිරත විය.

ඡායාරෑපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අවස්ථාවයි.
 
DMHR
 

පසුගිය පුවත් >>

--------------------------