home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


එසැණින් පුවත්

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරයි

‍ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ‍අමාත්‍යාංශය සංවිධානය කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ ජාතික උත්සවය 2007 දෙසැම්බර් මස 10වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ‍අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රධාන අමුත්තා ලෙස මෙම උත්සවයට සහභාගි විය. දේශීය හා‍ විදේශීය විශාල පිරිසක් මෙම ජාතික උත්සවයට සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනයක්ද මෙම උත්සවයට ඇතුළත් විය.

මෙම ජාතික උත්සවයේදී විශේෂ අවස්ථාවන් පහත ඡායාරූප මගින් දැක්වේ.

 
   
 
   
 
   
 
   
 
   
 
   
 
   
 
   
 
   
 
   
 
   
 
   

--------------------------