home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


Resources

මෙම වෙබ් අඩවිය නැරඹීම සදහා අවශ්‍ය යුනිකෝඩ් සිංහල අකුරු මෙතැනින් ලබාගන්න. www.fonts.lk

Sinhala Fonts

ශ්‍රී ලංකාව සම්බන්ධ වී ඇති ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම්
වර්ෂය සමඟ

එක්සත් ජාතීන්ගේ බලපත්‍රය
http://www.ohchr.org/english/docs/UNcharter.pdf

ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (1980)
http://www.ohchr.org/english/law/pdf/cescr.pdf

සිවිල් සහ දේශපාලනික හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (1980)
http://www.ohchr.org/english/law/pdf/ccpr.pdf

සිවිල් සහ දේශපාලනික හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ විකල්ප කෙටුම්පත (1998)
http://www.ohchr.org/english/law/pdf/ccpr-one.pdf

සියලු ජාතිවාදී අදහස් පිටුදැකීමේ ජාත්‍යන්තර ගිවිසුම (1982)
http://www.ohchr.org/english/law/pdf/cerd.pdf

ස්ත්‍රීන් වෙන් කොට සැලකීම ඉවත් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම (1982)
http://www.ohchr.org/english/law/pdf/cedaw.pdf

ස්ත්‍රීන් වෙන් කොට සැලකීම ඉවත් කිරීමේ ජාත්‍යන්තර ගිවිසුමේ විකල්ප කෙටුම්පත (2003)
http://www.ohchr.org/english/law/pdf/cedaw-one.pdf

වධහිංසා සහ අනෙකුත් කෲරතර ක්‍රියා, අමානුෂික සහ අවමන් සහගත දඩුවම්වලට එරෙහි ගිවිසුම (1994)
http://www.ohchr.org/english/law/cat.htm

ළමා අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුම (1991)
http://www.ohchr.org/english/law/pdf/crc.pdf

ළමා අයිතිවාසිකම් සහ ළමයින් යුද්ධයට යොදා ගැනීම සම්බන්ධිත ගිවිසුමේ විකල්ප කෙටුම්පත (2002)
http://www.ohchr.org/english/law/pdf/crc-conflict.pdf

ළමයින් විකිණිමේදී, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීමේදී සහ ළමා අපචාරය සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ විකල්ප කෙටුම්පත (2002)
http://www.ohchr.org/english/law/pdf/crc-sale.pdf

විදෙස් සේවා නියුක්තිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ  ජාත්‍යන්තර ගිවිසුම (2003)
http://www.ohchr.org/english/law/pdf/cmw.pdf

අතිරේක මානව හිමිකම් ප්‍රතිපත්ති

මානව හිමිකම් සඳහා වූ විශ්ව ප්‍රකාශනය

  1. සිංහල - http://www.unhcr.ch/udhr/lang/snh.htm
  2. දෙමළ - http://www.unhcr.ch/udhr/lang/tcv.htm
  3. ඉංග්‍රීසි - http://www.unhcr.ch/udhr/lang/eng.htm

අභ්‍යන්තර විවිධතා සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය

  1. සිංහල ( OHCHR අඩවියේ දක්වා ඇත.)
  2. දෙමළ http://www.ohchr.org/english/issues/idp/GPTamil.pdf
  3. ඉංග්‍රීසි http://daccessdds.un.org/doc/english/issues/idp/GPTamil.pdf

ක්‍රියාකාරී වැඩසටහන් පිළිබඳ වියානා ප්‍රකාශය
http://www.ohchr.org/english/law/pdf/vienna.pdf

එක්සත් ජාතීන්ගේ සහශ්‍ර ප්‍රකාශය
http://www.ohchr.org/english/law/millennium.htm

යුදමය හා හදිසි තත්ත්වයන්හිදී කාන්තාවන් සහ ළමයින් සුරැකීමේ ප්‍රකාශය
http://www.ohchr.org/english/law/protectionwomen.htm

ශ්‍රී ලංකාව සම්බන්ධ වී ඇති ජාත්‍යන්තර මානව නීති ගිවිසුම්

අන්තර්ජාතික යුදමය වාතාවරණයක් නොවන තත්ත්වයකදී ඊට මුහුණදෙන ජනතාව සුරැකීමට අදාළ 1949 අගෝස්තු 12වන දින අත්සන් තැබූ ජිනීවා ගිවිසුමේ අතිරේක ෙකටුම්පත
http://www.ohchr.org/english/law/protocol2.htm

යුද සිරකරුවන් සම්බන්ධ ජිනීවා ගිවිසුම
http://www.ohchr.org/english/law/prisonerwar.htm

යුදමය වාතාවරණයක් තුළ සිවිල් ජනතාව සුරැකීම සඳහා අදාළ ජිනීවා ගිවිසුම
http://www.ohchr.org/english/law/civilianpersons.htm

අන්තර්ජාතික යුදමය වාතාවරණයක් නොවන තත්ත්වයකදී ඊට මුහුණ දෙන ජනතාව සුරැකීමට අදාළ 1949 අෙගා්ස්තු 12වන දින අත්සන් තැබූ ජිනීවා ගිවිසුමේ අතිරේක කෙ‍ටුම්පත (කෙටුම්පත 1)
http://www.ohchr.org/english/law/protocol1.htm

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාමාර්ග සම්බන්ධ වාර්තා

නීති විරෝධී‍, සංක්ෂිප්ත හෝ විනිශ්චය ලබාදීම ‍සම්බන්ධ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත වාර්තාව 2006
http://daccessdds.un.org/doc/UNDOC/GEN/G06/121/16/PDF/G0612116.pdfOpenElement

අභිමත ආගමක් ඇදහීමේ නිදහස පිළිබඳ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත වාර්තාව 2005)
http://daccessdds.un.org/doc/UNDOC/GEN/G05/166/64/PDF/G0516664.pdfOpenElement

අතුරුදහන්වූවන් සම්බන්ධ වාර්තාව (1999)
http://daccessdds.un.org/doc/UNDOC/GEN/G99/164/79/PDF.G9916479.pdfOpenElement

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් පිළිබඳ වාර්තා

ශ්‍රී ලංකාවේ හිංසාවන් පිටුදැකීමේ කමිටුවේ නිගමන සහ අනුමැති වාර්තාව 2005
http://www.unhcr.ch/tbs/doc.nsf/(Symbol)/b80db976a3825ca9c12570fc003b56adOpendocument

ශ්‍රී ලංකාවේ හිංසාවන් පිටුදැකීමේ කමිටුවේ නිගමන වාර්තාව 2004
http://www.unhcr.ch/tbs/docs.nsf/898586b1dc7b4043c1256a450044f331/763efd6dc17f7d10c1256f350053fe3f/$FILE/G0442277.pdf

මානව හිමිකම් කමිටුවේ අවසන් නිගමන වාර්තාව 2003
http://www.unhcr.ch/tbs/doc.nsf/(Symbol)/ef941a7f5668b9aec1256df300520435Opendocument

ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ අවසන් නිගමන වාර්තාව 2003      
http://www.unhcr.ch/tbs//doc.nsf/(Symbol)/1941b0fb24a40e84c125da50031905bOpendocument

--------------------------