ඕස්ට්රේලියානු රජයෙන් රුපියල් මිලියන 250ක් වටිනා බොෂිනා 4+ වර්ගයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් යුද්ධය පැවති කාල පරිච්ඡේදය තුළ උතුරු ප්‍රදේශයන්හි වළලා තිබෙන බිම්බෝස්බ ඉවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් රුපියල් මිලියන 250ක් වටිනා චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත බොෂිනා 4+ වර්ගයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් සහ එම යන්ත්‍රවලට අවශ්‍ය අමතර කොටස් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීම අද (16) සිදු කෙරුණ
නියන් ආපදා කළමනාකරණය සදහා කුඩා වැව් සංවරධනය කිරීමේ පද්ධතියක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ සහයෝගීතාවයෙන් කෘෂිකර්ම සංවරධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගයෙන් වයඹ පලාතේ නියං බලපෑම අවම කිරීම සදහා ආදර්ශයක් වශයෙන් කුඩා වැව් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මේ සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියඹලාව සහ පඩි පංචාව ග්‍රා
ප්රචතිසංධානයට මඟ 7 නිර්මාණශීලී පුද්ගලයන් හා නව මූලාරම්භයන් මහාචාර්ය රජීව විජේසිංහ විසිනි
ත්රිනකුණාමලය මට සුවිශේෂී පුද්ගල චරිත දෙකක් හේතුවෙන් වැදගත් වෙයි. ඉන් එක් විශේෂ චරිතයක් වන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතායි. 1988 වසරේදී පාසල් උපකරණ ව්යායපෘතිය අධීක්ෂණය කිරිම සඳහා මා ත්රිවකුණාමලයට යන විට එම ප්රරදේශයේ ආරක්ෂාව භාර නිලධාරියා ලෙස කටයුතු කළේ කොබ්බෑකඩුව මහතාය. එවකට ඉන්දියන් සාම සාධක හමුදාව එම ප්රරදේශයේ ක්රි යාත්මක වීම හේතුවෙන් ය
ප්රචතිසංධානයට මඟ 6 සබඳතා ගොඩනැගීම මහාචාර්ය රජීව විජේසිංහ විසිනි
නිරන්තරයෙන් මාගේ සිත් සතන් පහන් කළ අපූරු සුන්දර පෙදෙසක් ලෙස ත්රි්කුණාමලය සැමදා මාගේ මතකයට ගෙන ආවේ නැවුම් මිහිරකි. කොළඹින් සැතපුම් 10 ක් ඔබ්බෙන් පිහිටි, නම හැරුණු කොට වෙනත් කිසිදු වටිනාකමක් නැති පෙදෙසකට ශ්රී් ලංකාවේ අගනගරය ගෙන යාම වෙනුවට ඇත්ත වහයෙන්ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට කළ යුතුව තිබුණේ ත්රිාකුණාමලය රටේ අගනුවර ලෙස සංවර්ධනය කිර



