කොළඹ සොන්ටා සමාජය 11 විසින් සංවිධානය කළ 2009 දෙසැම්බර් 7 වන දින කොළඹ හිල්ටන් කොලම්බු රෙසිඩන්ස්හි පැවති "ස්ත්‍රී පුරැෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් කරා" සාකච්ඡාව සදහා ගරු ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය.
සොන්ටා සමාජය 11හි සභාපතිතුමියනි,
නෝනාවරුනි මහත්වරුනි,
අද දවසේදී මෙම දේශනය පැවැත්වීම සදහා මා හට ආරාධනය කිරීම සම්බන්ධයෙන් කොළඹ සොන්්ටා සමාජය 11 සදහා මාගේ ස්තූතිය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එසේම කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නිමා කිරීමට වැදගත් දායකත්වයක් ලබාදෙන වෘත්තියවේදීන්, ශාස්ත්‍රඥයින්, සහ ව්‍යාපාරික ප්‍රජාව ඇමතීමට ල
2009 දෙසැම්බර් 10 වන දින වව්නියාවේ පැවති මානව හිමිකම් දිනය සැමරීමේ උත්සවයේදී ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රාජීව් විජේසිංහ විසින් කළ ප්‍රධාන දේශනය

මෙහි සපැමිණි ඔභ සැම සාදරයෙන් පිළිගන්නා අතර මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳ රජයේ නිලධාරින්ට මගේ ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි. එසේම මේ වසරේදී මානව හිමිකම් දිනය සැමරීම සඳහා අමාත්‍යාංශය විසින් විශේෂයෙන්ම වව්නියාව තෝරාගත්තේ මන්දැයි මා පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මානව හිමිකම් පිළිබඳ ජ
ගරු ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය, මහින්ද සමරසිංහ මැතිතුමා විසින් කොළඹ සිනමන් ලේක්සයිඩ්හිදී පැවති ලෙපර්ඩ් කැපිටල් ආයෝජකයන්ගේ හමුව අමතා කළ කතාව 2009 නොවැම්බර් 20 දින.
නෝනාවරුනි, මහත්වරුනි,
ලෙපර්ඩ් ශ්‍රී ලංකා විසින් සංවිධානය කළ මෙම ආයෝජකයන්ගේ හමුවේදී ආයෝජකයන් ඇමතීම සදහා මා හට ආරාධනා කිරීම පිළිබදව මෙහි සංවිධායකයන්ට මා ස්තූතිවන්ත වෙමි. මා මෙහිදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ, චිරස්ත සාමයක් උදෙසා ආර්ථික සෞභාග්‍ය ප්‍රධාන වේ යන්නයි. වසර 25ක් පුරා පැවති සිවිල් යුද්ධය නිමාවට පත්කොට සන්ධිස්ථානයකට
| PREV | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 | NEXT |
