මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් නිකුත්කළ ප්‍රකාශය අත්තනෝමතික වූවකි.

ගාසා තීරයේ සිදු වූ මෙහෙයුම්වලදී මෙන්ම පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාවේ පැවැති යුද මෙහෙයුමේ අවසන් භාගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් නිකුත්කළ ප්‍රකාශය, ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යා
2009 ඔක්තෝම්බර් මස 15 වනදා පේරාදෙණිය නායයෑම් සක්‍රීය වීම
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සමීක්ෂණ ආයතනයේ(NBRO) නායයෑම් අධ්‍යයන හා සේවා අංශය මගින්(LSSD) පේරාදෙණිය නගරයේ බෑවුම ආශ්‍රිතව පවතින නායයෑම් අවධානම 2000 වසරේදී හදුනාගන්නා ලදී.අහිතකර තත්වයන් සහ නියමිත සුබ සාධන තත්ත්වයන් හා සුදුසු ආරක්ෂාකාරී පියවරයන් පිළිබද අදාළ ආයතනයන්ට අධිකාරීන්ට වාර්
පේරාදෙණිය නායයෑම සක්‍රීය වීම


* ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2009 ඔක්තෝම්බර් 13 හා 14 යන දිනවල පේරාදෙණිය නායයෑම සක්‍රීය වීමේ මූලික ලක්ෂණ නිරීක්ෂණය කරන ලදී.
* ඉක්මනින් ක්‍රියාත්මක වීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට, නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පේරාදෙණිය පොලිස් ස්ථානයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සමීක
| PREV | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 | NEXT |
