SINHALATAMILENGLISH

අපදා කළමනාකරණ

ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික/මානූෂීය ආධාර සම්බන්ධීකාරක හා හවුල්කාරිත්වයෙන් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය

 

 

ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික/මානූෂීය ආධාර සම්බන්ධීකාරක හා හවුල්කාරිත්වයෙන් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය


(2009 ඔක්තෝම්බර්, කොළඹ 01) , යුද ගැටුම් පැවති අවසන් සමයේදී අවතැන් වූ 300,000 වෙනුවෙන් මානූෂීය ආධා

2009-10-14 05:09:46
Human Rights

2009 සැප්තැම්බර් 28වන දින ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි UNHCR විධායක කමිටුවේ 60 වන සැසිවාරය අමතා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබද අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතා විසින් කළ කතාව.

ගරු සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව සහ UNHCR අතර ඇති සමීප සබඳතාවයේ විශිෂ්ටත්වය විශේෂයෙන්ම මේ වනවිට අවතැන් වූ ප්‍රජාව වෙනුවෙන් ආධාර ලබාදීම සිදු කරන මෙම UNHCR විධායක කමිටුවේ 60 වන සැසිවාරය ඇමතීමට ලැබීම පිළිබඳව සතුටට පත් වෙමි. ඉදිරියේදීත් UNHCR සමගින් කටයුතු කිරීමට අපේක්ෂා කරමු. එසේම මහා ‍කොමසාරිස් ගටර්ස් මහතා වෙතද මාගේ කෘතඥතාවය මෙහිදී පිරිනැමීමට කැම

2009-10-02 03:43:24
Human Rights

ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රජීව් විජේසිංහ විසින් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුවීම අවශ්‍ය තත්ත්වයන්හිදී න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 වෙනුවෙන් පැවැති විවාදයේදී පැවැත්වූ කතාව.

ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබද අවධානය යොමු කළ සහ ත්‍රස්තවාදීන් සමග සටන් පැවැති සමයේදී අපට සහයෝගය හා ආධාර ලබාදෙමින් අප සමගින් සිට අපගේ ගැටලු සදහා ඒකායන විසදුමක් ලබාගැනීම සදහා අවධානය යොමු කළ අපගේ ගැටලු සදහා ඒකායන විසදුමක් ලබාගැනීම සදහා අවධානය යොමු කළ අපගේ අසල්වැසි හා මිතුරු රටවල් වල සහයෝගයෙන් ත්‍රස්තවාදය නිසා විනාශ වී ගිය අප ජීවි

2009-09-29 00:51:40
Human Rights
PREV 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 NEXT
සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු