ආපදා කළමනාකරන සහ මානව හිමිකම් පිළිබද අමාත්‍යාංශ ලේකම් මහාචාරය රජීව විජේසිංහ විසින් ළමා සහ යුද ගැටුම් පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වෙත ප්‍රතිචාර දක්වමින් කළ කතාව.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා සහ යුද ගැටුම් පිළිබද විශේෂ නියෝජිතවරිය විසින් ස්දු කළ ප්‍රකාශය අපි විසින් පිළිගනු ලබන්නේ සතුටිනි. එසේම එක්සත් ජාතීන්ගේ අනෙකුත් නියෝජිතායතන විසින් එල්.ටී.ටී.ඊය දේශීය හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ළමා සොල්දාදුවන් සේවයට බදවා ගැනීම පිළිබදව සමාව දෙමින් කටයුතු කරද්දී කුමාරස්වාමි මහත්මිය විසින් පැහැදි
මහාචාර්ය පිලිප් ඇල්ස්ටන්ගෙන් නීතියෙන් පරිබාහිර වගකීම් විරහිත ක්‍රියාකලාපයක්
නීතියෙන් පරිබාහිර කාර්යයන් හෝ වගකීම් විරහිත සම්පාදනයන් පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකරණ නියෝජිත මහාචාර්ය පිලිප් ඇල්ස්ටන් විසින් අගෝස්තු 28 වන සිකුරාදා සන්ධ්‍යාවේදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය අප්‍රසාදය පළ කර සිටියි.
මහාචාර්ය පිලිප් ඇල්ස්ටන් මහතා ගෞරවණීය පුද්ගලයෙකු සේ පෙනුනත් මෑතක
යුද්ධයෙන් පසු සමාජය නැවත ගොඩනැගීම˝ යන මැයෙන් ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා වන කලාපීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රයේ ප්‍රධාන දේශනය පවත්වමින් ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් කළ කතාව

2009 අගෝස්තු 28දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ˝සාමය ජය ගැනීම උදෙසා යුද්ධය ජයගැනීම: යුද්ධයෙන් පසු සමාජය නැවත ගොඩනැගීම˝ යන මැයෙන් ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා වන කලාපීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රයේ ප්‍රධාන දේශනය පවත්වමින් ආපදා කළමනාකරණ සහ මානව හිමි
| PREV | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 | NEXT |
