SINHALATAMILENGLISH

අපදා කළමනාකරණ

රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය 2009 වෙනුවෙන් වන ආපදා කළමනාකරණ සැලසුම

රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික් කාර්යාලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර ඇත. මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අත්වැල බැඳගනිමින් අදාළ ලේකම් කාර්යාලයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ ඒකකයක

2009-09-06 23:08:32

රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 157 කදන්ගොඩ ග්‍රාම නිලධාරී වසමට අයත් කදන්ගොඩ ජනපදය තුළ 16.08.2009 දින ඇති වූ හදිසි නායයෑම් ආපදා තත්ත්වය පිළිබද මූලික භූ පඍීක්ෂණ වාරතාව. 31-1673

හැදින්වීම

2009 අගෝස්තු මස 16 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ කුරැවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කදන්ගොඩ ග්‍රෘම නිලධාරී වසමට බලපෑ අහිතකර කාලගුණික විපර්යාසය හේතුවෙන් එදින සවස අධික වර්ෂාවක් ඇති විය. මෙම අහිතකර කාලගුණික විපර්යාසය අධික වර්ෂාපතනය සීමිත කාලයක් තුළ එනම් සවස පැය 2කට ආසන්න කාලයකට සීමා වූ අතර එමගින් නොසිතූ පරිදි ස්වභාවික න

2009-08-27 07:09:24

වව්නියාවේ අවතැන් වූ පිරිස් වෙසෙන ගම්මාන වල තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කල් තබන ලද විවාදයේදී ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් කළ කතාව.

2009 අගෝස්තු 19 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ගරු කතානායකතුමනි,


අද එනම් 2009 අගෝස්තු 19, ප්‍රථම ලෝක මානව හිතවාදී දිනය වශයෙන් සැමරේ. පසුගිය දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ රැස්වීමේදී, මීට වසර 6කට පෙර මියගිය එවකට ඉරාකයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් නියෝජිතයාව සිටි සහ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිම

2009-08-26 04:22:36
Human Rights
PREV 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 NEXT
සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු