SINHALATAMILENGLISH

අපදා කළමනාකරණ

නාධිපති මහින්ද රාජපක්ෂ මහතා නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා හමු වූ අවස්ථාව.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නෝර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා හමු වූ අවස්ථාව. ඊට මහින්ද සමරසිංහ, කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු සමඟ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද සහභාගි වූහ.

මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ජාත්‍යන්තර සරණාගතයන්ගේ දිනය වෙනුවෙන් ජූනි 28 වන දින 2007 බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලද ‍දේශනය

ගෞරවනීය අමුත්තනි,මහත්ම මහත්මියණි.

ජාත්‍යන්තර සරණාගත දිනය සැමරීම වෙනුවෙන් ඔබව ඇමතීමට ලැබීම සතුටකි. අද දිනය ජාත්‍යන්තර සරණාගත දිනය ලෙස වෙන්කර තිබෙනවා. සරණාගත තත්ත්වයට ඔවුන් පත්වී තිබෙන්නේ සමහරවිට දේශ සීමා අරගල හෝ ගැටුම්කාරී තත්ත්වයන් නිසාවෙනි. මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් වසරේ එක් දිනයක් පමණක්

Human Rights

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ආපදා කළමනාකරණ කටයුතු පහසු කරවීම සදහා රුපියල් ලක්ෂ 80ක් වටිනා බැකෝ යන්ත්‍රයක්

ගංවතුර හා නායයෑම්වලින් බොහෝ විට විපතට පත් වන ප්‍රදේශයක් වන අගලවත්ත ඡන්ද කොට්ඨාශයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ආපදා කළමනාකරණ කටයුතු පහසු කරවීම සදහා රුපියල් ලක්ෂ 80ක් වටිනා බැකෝ යන්ත්‍රයක් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් පසුගියදා එම ප්‍රාදේශීය සභාව ලබාදීමට කටයුතු කළේය.
ඡායාරූප

PREV 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 NEXT
සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු