SINHALATAMILENGLISH

මාධ්‍ය ප‍්‍රකාශ

රජයේ ස්ථාවරත්වය සනාථ කරමින් මානව හිමිකම් කවුන්සිලය අතිවිශිෂ්ට ලෙස ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කරයි.

2009 වසරේ 27වන බදාදා ජිනීවා නුවරදී පැවැත්වූ එකක් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 11 වන විශේෂ සැසිවාරය විශිෂ්ට ලෙස ජයග්‍රහණය
කරවීමට ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් නායකත්වය දෙන ලදී. ශ්‍රී ලංකාවේ විසඳුම් යෝජනාවලියට කවුන්සිලයේ
47ක් වන සාමාජිකයන්ගෙන් 29ක් පක්ෂවද 12ක් විරුද්ධවද 6ක් ඡන්දය භාවිතා කිරීමෙන් තොරවද ජයග්‍රහණය කිරීමට හැකිවිය. දින එකහාමාරක සැසිවාරයෙන්
අනතුරුව ශ්‍රී ලංකාව සාමාජික රාජ්‍යයන් සමඟ සුහද අව

2009-06-10 04:21:55
Human Rights

පැහැරගැනීම් හා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වූ විමර්ශන කමිටුවේ සමාරම්භක සමුළුව පැවැත්වෙයි

මේ වසරේ මුල් භාගයේදී ළමා සහ යුද ගැටුම් පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත වූ පොරොන්දුව අනුව යමින්, මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අන්තර් අමාත්‍යාංශ කමිටුව සමඟ පැවති සා‍කච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් යුද කටයුතු වෙනුවෙන් ළමුන් යොදවා ගැනීම සහ පැහැරගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ඉහළ පෙළේ විමර්ශන කමිටුවක

Human Rights
සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු